ඔන්න මම අද කියන්න යන්නේ මෘදුකාංගයක් නොමැතිව වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීම පිළිබඳව . ගොඩාක් අයට Youtube එකෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන එක ප්‍රශ්නයක් . සමහර අය විවිධ මෘදුකාංග භාවිතා කර ඩවුන්ලෝඩ් කරන්නට පෙළබෙනවා.
ඒක හින්ද මම කියන්න යන්නේ පොඩි ට්‍රික් එකක් ගැන . ඉස්සෙල්ලාම ඔයගොල්ලො ඩවුන්ලෝඩ් කරගන්ට යන වීඩියෝ එකේ url එක පහත දැයි සිතමු .
http://www.youtube.com/watch?v=DesN8t
දැන් ඇඩ්‍රස් බා(ර්) එකේ මේ විදියට ටයිප් කරන්න .
http://ssyoutube.com/watch?v=DesN8t
ඊට පස්සේ ඔයාට වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්ට පුලුවන් .
කොහොමද වැඩෙ .. හොදනම් අදහසකුත් දාල යන් ..
අප වෙබ් අඩවියේ දැන්වීම් කිහිපයක් පල කර ඇති අතර ඒවා මත එක් ක්ලික් කිරීමක් මගින් අපට සහය ලබා දෙන ලෙස ඉල්ලාසිටිමි .
ඔබට ජය !
0 comments:
Post a Comment