වින්ඩෝස් මීඩීයා ප්ලේයර් එකේ Shortcuts
මම අද ඔයාලට ගෙනාවේ පොඩි ෂෝට්කට් ටිකක් . ඒ මොකේද කියලා මාතෘකාවෙන්ම දකින්න ඇතිනේ .
හැබැයි ගොඩක් අය නම් මේක පාවිච්චි කරන්නේ නෑ . ඒත් පාවිච්චි කරන අයත් ඉන්නවනේ . ඒ ගොල්ලොන්ටනම් මේ ටික ගොඩක් වටිනවා .
Shortcuts :-
1. ALT+1 Adjust zoom to 50 percent
2. ALT+2 100% zoom
3. ALT+3 200% zoom
4. ALT+ Enter Watch video in full screen
5. ALT+ F Shortcut to open File Menu
6. ALT+ T Shortcut to Open Tool Menu
7. ALT+ V Shortcut to Open View Menu
8. ALT+P Shortcut to Open Play Menu
9. ALT+ F4 Close Media Player Application
10. CTRL+SHIFT+B Use to Rewind Music/Video file
11. CTRL+SHIFT+F Use to Fast forward Music/video file
12. CTRL+SHIFT+S Use to Play Slower than a Normal Speed
13. CTRL+SHIFT+G Use to Play Faster Than a Normal speed
14. CTRL+SHIFT+N Use to Play items Normal speed in Player
15. CTRL+1 Display Media player in Full Mode
16. CTRL+2 Display Media Player in Skin Mode
17. CTRL+B Use to Play the Previous item in Media Player
18. CTRL+F Use to Play the Next item in Media Player
19. CTRL+E Use to Eject cd or DVD from cd or DVD drive
20. Enter or spacebar Use to Play An item
එහෙනම් අපි ගියා . ලයික් එකකුත් දාමු හොදේ . පොඩි සප් එකටත් එකටත් එක්ක අපේ සයිට් එකේ රෙජිස්ටර් වෙමු . ඒ සදහා වම් පස ඇති Join This Site ක්ලික් කර සාමාජිකයකු වීමට හැක .
0 comments:
Post a Comment