Java හැදින්වීම  

 Java යනු ,

                Java Develop කරන ලද්දේ James Gosling විසිනි . ඔහුගේ මූලික අරමුණ වූයේ Low Cost , Hardware Independent Language එකක් C++ උපයෝගී කරගෙන කිරීමයි Develop කිරීමයි . Java සම්බන්ධ වන්නේ Objecting Oriented Programming සමගයි . 


Java වල විශේෂිත ලක්ෂණ ,

    Java is Platform Independent
    Java is easy to learn
    Java is small 
    Java is Portable
                                වැනි ලක්ෂණ පවතී .

එහෙනම් අපි Java එක්ක වැඩේට බහිමු .ආ ...ඊට කලින් අපි බලන්ට ඕනි Java Install කරලද තියෙන්නෙ කියලා .ඒකට පහත පියවර අනුගමනය කරන්න .     

                      Start Menu => Run => Cmd (type) => press - Enter

දැන් ඔබ Command Prompt එක open කරගෙන ඇත . එවිට පහත පරිදි වින්ඩෝවක් දිස්වේ . 



                                                                                                                                                            
දැන් Java  Install  කරලද බැලිමට Command Prompt එකේ Javac යනුවෙන් ටයිප් කරන්න .                          
       




ඔබේ පරිගනකයෙහි Java  Install කර ඇත්නම් පහත ආකාරයේ තිරයක් දිස්වේ .

 

                                 
                      
ඔබේ පරිගනකයෙහි Java  Install කර නොමැති නම් පහත ආකාරයේ තිරයක් දිස්වේ . 





ඔබේ පරිගනකයෙහි Java  Install කර නොමැති නම් දැන් Install කර ගමු . අන්තර්ජාලයේන් හෝ වෙළදපලෙන් ලබාගත් Java Software එක Computer  එකට  Install කර ගත යුතුය .

අන්තර්ජාලයේන් ලබා ගැනීමට මෙතනින් යන්න . 

ඉන් පසු මෙය සාමාන්‍ය පරිදි Computerයට Install  කර ගන්න .


Java සමග වැඩ කිරීමට අවශ්‍ය  path  සහ class path  සෙට් කිරීම පිළිබද පාඩම් මාලාව  Lesson 02 පාඩමේදී බලාපොරොත්තු වන්න .එතෙක් ඔබට ජය !

මීළග පාඩම් මාලාව වැඩි විස්තර සහිතව ලබා දීමට බලාපොරොත්තු වන අතර ඒ සදහා ඔබගේ අදහස් හා යෝජනා අප වෙත යොමු කරන්න . ඔබට මෙම සයිට් එක හොදයි කියා සිතෙනවානම් දකුණු පස ඇති  Join This Site මත ක්ලික් කරන්න .

මේ පිළිබදව ඔබට ගැටලු පවතීනම් පහතින් අපත් සමග එකතු වන්න .


     Facebook Group                  

   

0 comments:

Post a Comment

 
Top