ඔන්න මම අද ඔය ගොල්ලන්ට වැදගත් වෙන පෝස්ටුවක් ගෙනාවා . ගොඩක් අය මේක දන්නවත් ඇති . ඒත් කමක් නෑ .
ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න .
1. පළමුව Notepad එක open කරන්න .
2. ඊළගට පහළින් දී ඇති code එක copy කරලා Notepad එකේ paste කරන්න .
Dim speaks, speech
speaks="Welcome to your PC, name"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks
3. "Welcome to your PC, name" කියන තැනට ඔය ගොල්ලෝ කැමති ඕනි දෙයක් දාන්න .
4. Notepad එකේ File > Save As ගිහින් Welcome.vbs නමින් Save කරන්න .
5. ඔයාලා හරියට වැඩේ කරා නම් Save කරපු File එක open කරාම අතනට දුන්න දේ ඇහෙන්න ඕන .
6. Test කරාට පස්සේ ඔය File එක Computer එකේ startup folder එකේ paste කරන්න .
Windows XP නම්:--> C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup
Windows 7/Vista නම්:-->
C:\Users\UserName\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup
7. ඔන්න දැන් වැඩේ හරි . වැඩේ කොහොමද කියලා බලන්ට නම් Computer එක Restart කරන්නම වෙනවා.
එහෙනම් අපි ගියා . ඔබට ජය !

0 comments:
Post a Comment