ඔන්න යාලුවනේ මම අද නියම පෝස්ටුවක් අරගෙන ආවා . මොකක්ද කියලා මාතෘකාවෙන්ම දකින්ට ඇතිනේ . සමහර අය ෆේස්බුක් ඇවිත් Offline යනවනේ . අන්න එහෙම ඇවිත් Offline ඉන්නේ කවුද කියලා බලන ක්‍රමයක් තමයි මම කියලා දෙන්ට යන්නේ .
ඊට පස්සේ මෙවැනි වින්ඩෝවක් එයි .
මේකෙ Okay කියන එක දෙන්න . ඊට පස්සේ මෙවැනි වින්ඩෝවක් එයි .ඒකෙ Online ඉදගෙන Offline ඉන්නේ කවුද කියලා බලන්ට පුලුවන් .
පරිගනක ලෝකය බ්ලොග් අඩවියෙහි ඇති කිසිදු ලිපියක් හෝ සැළකිය යුතු ඕනෑම දෙයක් කතෘ අවසරයකින් තොරව කොපි කිරීම ඔබගේ බ්ලොගය ගූගල්වලින් ඉවත් කර ගැනීමට දරන වෑයමකි .
ඉස්සරෝම පහළින් යන්න .....
මේකෙ Okay කියන එක දෙන්න . ඊට පස්සේ මෙවැනි වින්ඩෝවක් එයි .ඒකෙ Online ඉදගෙන Offline ඉන්නේ කවුද කියලා බලන්ට පුලුවන් .
දැන් වැඩේ කොහොමද ? නියමයි නේ !! එහෙනම් මම අදට ගියා .. මොකක් හරි ප්‍රශ්ණයක් ඇති වුනොත් අපේ Facebook Fan Page එකත් එක්ක හෝ Facebook Group එකත් එක්ක සම්බන්ධ වීමට පුලුවන් .
පරිගනක ලෝකය බ්ලොග් අඩවියෙහි ඇති කිසිදු ලිපියක් හෝ සැළකිය යුතු ඕනෑම දෙයක් කතෘ අවසරයකින් තොරව කොපි කිරීම ඔබගේ බ්ලොගය ගූගල්වලින් ඉවත් කර ගැනීමට දරන වෑයමකි .
0 comments:
Post a Comment