පොඩි කාලේ හැමෝම සෙල්ලම් කරන්ට ආස ගේම එකක් විදියට නයා ගේම් එක හදුන්වන්න පුලුවන්. ඒත් මේ ගේම් එක සෙල්ලම් කරන්ට පුලුවන් ෆෝන් එකෙන් විතරයි.ඒත් මම අද දෙන්ට යන්නේ පරිගණකයෙනුත් play කරන්ට පුලුවන් නයා ගේම් එක.වැඩිය කතා ඕනි නෑ  . පල්ලෙහා දාල තියෙන පින්තූරයත් බලන්නකෝ.
                   







ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ ...


Download

අදහසක් දාල යන්ටත් අමතක කරන්ට එපා...                                                                                                                                                                       
 
Top