ඔන්න මම අද ඔයාලට ගෙනාවේ නියම භාණ්ඩයක්.ගොඩක් අයට සිංහල ටයිප් කරනවා කියන එපා වෙන වැඩක්. නමුත් මේ සොෆ්ට්වෙයාර් එක නිසා සිංහල ටයිප් කරන එකසිම්පල්.මෙම සොෆ්ට්වෙයාර් එක භාවිතා කිරීම පහසු කිරීමට අපට මෙම සොෆ්ට්වෙයාර් එක මගින් Virtual  input keyboard  එකක් හදුන්වා දී තිබෙනවා. වැඩිය කතා ඕනි නෑ . ඔන්න එහෙනම් පල්ලෙහා ඇති ස්ක්‍රීන්ෂොට් එක බලන්නකෝ..

     

 එහෙනම් ඔන්න පහළින් බා ගන්නකෝ....  


                                                  Picture
                                     මේක අරගෙන හොඳනම් අදහසක් පහළින් දාල යන්න අමතක කරන්න එපා                    
 
Top