ඩව්න්ලෝඩ් නොකර ටොරන්ට් වීඩියෝ බලමු 

පරිගනක ලෝකය කණ්ඩායමේ අපි අද ඔයාලට වටින දෙයක් ගෙනාවා . මොකක්ද කියලා මාතෘකාවෙන්ම දකින්න ඇතිනේ .



මේක ඉතින් ගොඩාක්ම වටින්නේ ටොරන්ට් ලින්ක් වලින් ෆිල්ම් බාන අයට තමයි . අපි මොන අමාරුවකටද දන්නේ නෑ අලුතෙන් එන හැම ෆිල්ම් එකම බානවනේ . ඩව්න්ලෝඩ් කරන්ට තියෙන ලිමිට් ගානත් ඉවරවෙනකන් බානවනේ . බාපුවම තමයි දන්නේ කොපි කියල . එතකොට තමයි රත් වෙන්නේ .

ඒ වැඩේට මම අද නියම මෙව්වා එකක් ගෙනාවා . ඉස්සරෝම ඔයා මේ සොෆ්ට්වෙයාර් එක ඩව්න්ලෝඩ් කරගන්න .

                                                                Download

බා ගත්තට පස්සේ ඉන්ස්ටෝල් කරලා ඔයාට ඕන ටොරන්ට් සයිට් එකට ගිහින් අදාල ටොරන්ට් එකට right කිලික් කරල play torrent කියන එක ක්ලික් කරන්න . දැන් play වෙයි .

කොහොමද වැඩේ එල නේද ?

ඔයාලගේ යාලුවන්ටත් දැන ගන්න Share කරන්න .



--------------------------------------------------------------------------------------------------අලුත්ම දේවල් පහසුවෙන් දැනගන්න පරිගනක ලෝකයෙහි සාමාජිකත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්

 
Top