ඩ්‍රයිවර්ස් ක්ෂණිකව අප්ඩේට් කරමු 


අද ඔයාලට එළකිරි වගේ පට්ට භාන්ඩයක් ගෙනාවා . මේකපොඩි සොෆ්ට්වෙයාර් එකක් .

අපේ පරිගනකයේ නොදැනුවත්වම සමහර ඩ්‍රයිවර්ස් එක්ස්පයර් වෙනවා . ඒකට නියම ක්‍රමයක් තමයි මේ මෘදුකාංගය . මේ මෘදුකාංගය මගින් පරිගනකයේ යල් පැන ගොස් ඇති ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරලා දෙනවා .මෙය වින්ඩෝස් Xp , විස්ටා , 7 සහ 8 යන මෙහෙයුම් පද්ධති සදහා භාවිතා කළ හැකිය .

මෙම මෘදුකාංගය ඩව්න්ලෝඩ් කරගැනීමට මෙතනින් යන්න .

මෘදුකාංගය ඩව්න්ලෝඩ් කරගත් පසු ඕපන් කරගන්න . පහත ඇති ආකාරයට ඔයාගේ පරිගනකයේ ඩ්‍රයිවර්ස්වල තත්වය බලාගැනීමට පුලුවන .


එහි දැක්වෙන ආකාරයට ඔබගේ පරිගනකයේ ඩ්‍රයිවර්ස් අප්ඩේට් කළ යුතුද යන්න ඔබම තීරණය කරන්න . ඒ සදහා Update All බටනය ක්ලික් කරන්න .ඔබ Update All බටනය ක්ලික් කල පසු Driver Booster මෘදුකාංගය මඟින් අදාල ඩ්‍රයිවර්ස් බාගත වී ස්වයංක්‍රීයවම අප්ඩේට් වනවා. 

මෙම මෘදුකාංගය ඩ්‍රයිවර්ස් ගැටලුවලට හොදම විසදුම විය හැකිය .

ඔයාලගේ අදහසුත් පහලින් දාලා යමු .  ( අදහස් පළ කිරීමට රෙජිස්ටර් වීමට අවශ්‍ය නොවේ )
Facebook භාවිත කර අදහස් පළ කිරීමට පහසුකම් ඇත .
     
ඔයාලගේ යාලුවන්ටත් දැන ගන්න Share කරන්න .



--------------------------------------------------------------------------------------------------අලුත්ම දේවල් පහසුවෙන් දැනගන්න පරිගනක ලෝකයෙහි සාමාජිකත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්




0 comments:

Post a Comment

 
Top