බ්ලොග් එකක් සාදන ආකාරය  

දැන් හැමෝම ඉතින් බ්ලොග් කරනවනේ .ඒත් ඉතින් තාම බ්ලොග් එකක් කරන්නේ නැතුව ඉන්න අයත් ඉන්නවනේ .

බ්ලොග් එකක් කරනවා කියන එකත් ඕනෑවට එපාවට කරල වැඩක් නෑ .කරන්වනම් හරියට කරන්ට ඕනි . එහෙනම් තාමත් බ්ලොග් එකක් නැති ඔයා වෙනුවෙන් බ්ලොග් එකක් හදන ආකාරය බලමු .

ඉස්සරෝම ඔයා මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාගේ G-mail account එක පාවිච්චි කරලා ඇතුලු වෙන්න .

                                               www.blogger.com

ඊට  පස්සේ New Blog ක්ලික් කරන්න .ඊට පස්සෙ ඕපන් වෙන වින්ඩෝවෙහි ඔයාගේ බ්ලොග් එකට කැමති නමක් දාන්න . දැන් ඔයාගේ බ්ලොග් එක create වෙයි .

බ්ලොග් එකක් සාදා ගන්නා ආකාරය පහත වීඩීයෝව මගින් තවත් හොදින් පැහැදිලි කරගැනීමට පූලුවන .

 
දෙන් ඔයාට ඔයාගෙම කියලා බ්ලොගයක් තියෙනවා . එහෙනම් බ්ලොග් එක හොදින් කරගෙන යන්න, මමත් සුබ පතනවා .
මොකක් හරි ගැටලුවක් ආවොත් පහලින් කොමෙන්ට් කරන්න .
ඔයාලගේ යාලුවන්ටත් දැන ගන්න Share කරන්න

--------------------------------------------------------------------------------------------------අලුත්ම දේවල් පහසුවෙන් දැනගන්න පරිගනක ලෝකයෙහි සාමාජිකත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්

0 comments:

Post a Comment

 
Top