ගිනි හිවලා වෙනුවට ජල හිවලා ඩව්න්ලෝඩ් කරමු 

අපි ඔයාලට අද බ්‍රොව්සර් එකක් ගෙනාවා .මේක ගිනිහිවලා බ්‍රොව්සර් එක අයිති සමාගමේම නිර්මානයක් .

WaterFox කියන්නේ Firefox වලට වඩා ගොඩක් ස්පීඩ් බ්‍රොව්සර් එකක් .මේ බ්‍රොව්සර් එක ගිනිහිවලට වඩා ෆැසිලිටීස් වලිනුත් වැඩි . WaterFox බ්‍රොව්සර් එක නිකුත් කිරීමෙන් පසු ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණු බව පවසනවා . මේ වන විට මිලියන 3කට වැඩි ප්‍රමාණයක් මේක භාවිතා කරනවා .

මේ බ්‍රොව්සර් එක පිලිබද තව විස්තර ඕනේ නැතැයි කියා මා සිතනවා .

ඔයත් ඩව්න්ලෝඩ් කරගෙනම බලන්නකෝ කොහොමද කියලා .




ඔයාලගේ යාලුවන්ටත් දැන ගන්න Share කරන්න .


--------------------------------------------------------------------------------------------------අලුත්ම දේවල් පහසුවෙන් දැනගන්න පරිගනක ලෝකයෙහි සාමාජිකත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්

0 comments:

Post a Comment

 
Top