පරිගනකයට 3D පෙණුමක් ලබා දෙමු 

ගොඩාක් දවසකින් ඔයාලට ලිපියක් අරගෙන එන්ටත් බැරි උනානේ .ඒක හින්දා ඔයාලට එළකිරි වගේ ලිපියක් ගෙනාවා .

ඔයාලට පේනවා ඇති උඩ පින්තූරේ විදියට ඔයාටත් හදාගන්ට පුලුවන් .මේකට පොඩි සරල ක්‍රමවෙදයක් තමයි අනුගමනය කරන්ට තියෙන්නේ . එහෙනම් අපි බලමු කොහොමද කරන්නේ කියලා .

ඉස්සරෝම ඔයා right click කරලා New ගිහින් Short Cut යන්න .ඊට පස්සෙ පහත ආකාරයේ වින්ඩෝවක් ඕපන් වෙයි . එහි මෙය ටයිප් කරන්න . 

              RunDll32 DwmApi #105 Win7 Flip



ඊට පස්සේ Next ක්ලික් කරන්න .ඊට පස්සෙ පහත ආකාරයේ වින්ඩෝවක් ඕපන් වෙයි . එහි ඔයාට කැමති නමක් ටයිප් කරන්න .


දැන් Finish ක්ලික් කරන්න . දැන් වැඩේ හරි .ඔයා හදපු Shortcut  එක උඩ ක්ලික් කරන්න .කොහ්හොමද වැඩේ නේ .ඔයාට icon එක වෙනස් කරන්ට ඕනි නම් Properties ගිහින් පුලුවන් .






ඔයාලගේ යාලුවන්ටත් දැන ගන්න Share කරන්න .






--------------------------------------------------------------------------------------------------අලුත්ම දේවල් පහසුවෙන් දැනගන්න පරිගනක ලෝකයෙහි සාමාජිකත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්


0 comments:

Post a Comment

 
Top