ඔන්න මම අද ගෙනාවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම හා හොඳම Audio Player එක .මේක අපේම කොල්ලක්ගේ වැඩක් .SMP3 කියන්නේ Windows XP, Vista, Vista 64-bit, 7, 7 x64, 8 32-bit , 8 64-bit වගේ දැන් ගොඩක් අය පාවිච්චි කරන Windows මෙහෙයුම් පද්ධති වල ධාවනය කරන්න පුළුවන් Audio Player එකක්.



  





මේක 100% අපේම නිර්මාණයක් මේකේ තියෙන Visualization වගේ දේවල් එහෙමත් Winamp වල Plugin උස්සල අටවපු ඒවා නෙවේ. මේ පලවෙනි Version එක මේක KMP, Winamp තරමටම Advanced නැ. මොකද මේක දින 10 කින් විතර කරපු නිර්මාණයක්. 

ඕඩියෝ අඩංගු නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැකි ඉතා අලංකාර ඕඩියෝ ධාවන මෘදුකාංගයකි. මෙය තමන්ට ඕනේ විදියට පෙනුම වෙනස් කර හැඩගස්සවා ගත හැක. 




Features


  • පාට සහ එලිය වෙනස් කල හැකි ඉතා ආකර්ශනීය ස්කින් 10ක්.
  • නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැක.
  • ඕඩියෝ ලැයිස්තුව පහසු ලෙස කළමනාකරණය.
  • කෑලි 10ක් සහිත නාද සමානකරනය සහ එහි පෙර සැකසුම්.
  • විවිද නාද ආකාර වලට ඉබේ සැකසෙන නාද සමානකරනය.
  • නොමිලේ සින්දු සොයන ස්ථානය.
  • දෘෂ්ටි සංකල්පන 5ක්.
  • ප්ලේයර ආකාර 3ක් සහ ප්‍රයෝජනවත් පද්ධති උපදෙස්.
  • නාද ගොනුවෙහි විස්තර කියවනය.

එහෙනම් පහළින් ඩවුන්ලෝඩ් කර ගන්ටකෝ .... (එන වින්ඩෝ එකේ Skip Ad  ක්ලික් කරන්න ) 



                                                   


                                                                  ඔබටජය !

0 comments:

Post a Comment

 
Top