ඔන්න මම අද ගෙනාවේ මේ දවස්වල ගොඩාක් ප්‍රසිද්ධ චිත්‍රපටියක් . මොකක්ද දන්නවද ? හ්ම් හ්ම් හ්ම්... කොස්තාපල් පුන්‍යසෝම.  හැමෝම දන්නවනේ මේක ගොඩක් විහිලු චිත්‍රපටියක් කියලා . මම ඉතින් අද ඔයාලට ඕක තමයි දෙන්ට යන්නේ ...





           






කැමති අය පහළින් Online බලන්න ...






  ඩවුන්ලෝඩ් කර ගැනීම සදහා පහත පියවර අනුගමනය කරන්න .


1.පළමුව පහතින් යන්න . (එන වින්ඩෝ එකේ Skip Ad  ක්ලික් කරන්න )





2.ඉන්පසු Address Bar එකේ පහත ඇති ආකාරයට සකසන්න .                                                                                                                                                             

      https://www.youtube.com/watch?v=J12ZbOFu75k - මෙය පහත ආකාරයට සකසන්න .


     https://ssyoutube.com/watch?v=J12ZbOFu7


3.ඉන්පසු තිරයක් දිස්වේ . එහි Proceed Anyway කියන එක දෙන්න.

4.ඊළගට පහත ආකාරයේ තිරයක් දිස්වේ .( පින්තූරය අපහැදිළි නම් එය මත ක්ලික් කරන්න )   

      



දැන් ඉතින් ඩවුන්ලෝඩ් කරගන්ට තමයි තියෙන්නේ ..  

0 comments:

Post a Comment

 
Top