ඔන්න මම අද නියම වැඩක් ගෙනාවා . මොකක්ද දන්නවද ? හ්ම් .හ්ම් .හ්ම් ... NEED FOR SPEED MOST WANTED හැක් කරන විදිය තමයි මම අද කියලා දෙන්ට යන්නේ .  එහෙනම් අපි බලමු මේ වැඩේ කොහොමද කරන්නේ කියලා .    







එහෙනම් ඉස්සරෝම ඔයාලට පොඩි වැඩක් කරන්ට තියෙනවා .මේ වැඩේ කරන්ට නම් පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් ඕනි .ඒ කිව්වේ මේක 74KB ක් විතර තියෙන්නේ .එහෙනම් ඔයාලා ඉස්සරෝම මේක Download කර ගන්ටකෝ . ( ඕපන් වෙන වින්ඩෝවෙහි දකුනු පස ඉහල කෙලවරේ ඇති Skip Ad බටනය ක්ලික් කරන්න )






දැන් Download කරපු ෆයිල් එක කැමති තැනකට Extract කරලා ඕපන් කරන්න .ඊට පස්සෙ පහත ආකරයට දිස්වේ .








දැන් ඔයාට පෙනෙයි අර කොටුවේ ඇති PROFILE ටික . ඔයාට ඕනේ එක තෝරලා මම දාලා තියෙන විදියටම දාන්න . ඊට පස්සේ Save කරන්න .දැන් වැඩේ හරි .දැන් ඔයාට ඕනේ තරම් සල්ලි තියෙනවා . කොහොමද වැඩේ ...


එහෙනම් වැඩේ හරිනේ .මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් comment එකක් දන්න .නැත්නම් පහලින් යොමු කරන්න.


Facebook  Fan  Page 


Facebook  Group 


මේ වගේ වටින දෙයක් දීලත් like එකක් දාන්නෙ නැතුව යන්නේ කොහොමද ?



0 comments:

Post a Comment

 
Top