ඔන්න මම අද ඔයාලට නියම බඩුවක් ගෙනවා .මේක Android වලට තම වැඩ කරන්නේ .හැබැයි මේක computer එකෙන් run කරන්ටත් පුලුවන් .ඒකට ඉතින් Android  App Play කරන්ට පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් computer එකේ තියෙන්ට ඕනි .  









Android  App computer එකෙන් Play කරන්ට හොදම සොෆ්ට්වෙයාර් එක තමයි Bluestacks Android  App  Player එක .මේක ගැන මම කලින් දවසක ලිපියක් පළ කරා .ඒක බලන්ට මෙතනින් යන්න .  

එහෙනම් අපි Grammar Buddy එක ගැන කතා කරමු .ඉස්සරෝම කියන්ට ඕනි මේක හදලා තියෙන්නේ අපේ රටේ කෙනෙක් .මේකෙන් අපි සින්හලෙන් ට්යිප් කරන වක්‍ය ඉන්ග්‍රීසියට හරවන්න පුලුවන් .තව දුරටත් කියනවනම් කතෘ පද ,ක්‍රිය පද ,කර්ම පද ආදිය වෙනස් කිරීමෙන් ඊට අදාල ඉන්ග්‍රීසි පරිවර්තනය ලබා ගත හැක .ස්ක්‍රීන්ශොට් එකකුත් බලන්ටකෝ මේකෙ .

Android දුරකතන වලට ක්‍රියා කරන ආකරය .(පින්තූරය අපහැදිලිනම් එය මත ක්ලික් කරන්න )






Computer වලට ක්‍රියා කරන ආකරය . ( Android  App  Play කල හැකි සොෆ්ට්වෙයාර් එකක් පවතින )





අයනම් විස්තර මේ ගැන ඕනි වෙන්නේ නෑ කියල මම හිතනවා .ඒක නිසා පහලින් Download කරලම බලන්නකෝ . ( ඕපන් වෙන වින්ඩෝවෙහි දකුනු පස කෙලවරේ ඇති  Skip Ad  බටනය ක්ලික් කරන්න ) 





එහෙන්ම් අපි ගියා .මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් comment එකක් දන්න .නැත්නම් පහලින් යොමු කරන්න.


Facebook  Fan  Page 

Facebook  Group 


මේ වගේ වටින දෙයක් දීලත් like එකක් දාන්නෙ නැතුව යන්නේ කොහොමද ?







2 comments:

  1. මේ ලිංක් වැඩ කරන්නනේ නෑ බොල

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක Update කළා. දැන් download කරගන්ට පුලවන් !

      Delete

 
Top