ඔන්න යාලුවනේ මම අද නියම භාන්ඩයක් ගෙනාවා . මේක පාවිච්චි කරලා පරිගනකය ටයිමින් වලට  On / Off  කරන්න පුලුවන් .







On / Off  විතරක් නෙවේ restart  කරන්ටත් පුලුවන් .

ඔයාල ඩවුන්ලෝඩ් එකක් දානවා රෑ වෙලා.ඒත් මොන විදියකින් හරි කනෙක්ෂන් එක ස්ලෝ වෙලා හරි වැඩේට පැය ගානක් යනවා.
ඉතින් දැන් මේක ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙනකං බලන් ඉන්න බෑ.පට්ට නිදිමතයි.

ඔන්න ඉතින් ඒ වගේ වෙලාවට මේක හරි වැදගත්වෙනවා.


එහෙනම් පහලින් බාගන්න .( එන වින්ඩෝවෙහි දකුනු පස ඉහල කෙලවරේ ඇති Skip Ad බටනය ක්ලික් කරන්න )






එහෙන්ම් අපි ගියා .මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් comment එකක් දන්න .නැත්නම් පහලින් යොමු කරන්න.


Facebook  Fan  Page 

Facebook  Group 


මේ වගේ වටින දෙයක් දීලත් like එකක් දාන්නෙ නැතුව යන්නේ කොහොමද ?


0 comments:

Post a Comment

 
Top