ඔන්න මම අද ගෙනාවේ නියම මෘදුකාංගයක් . මේක ගොඩාක්ම වටින්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න අයටයි . කාට උනත් මේක වටින මෘදුකාංගයක් .මේක අපේ කෙනෙක්ගෙ වැඩක් . අපි අපේ අයගෙ අලුත් දේ අගය කරන්ට එපැයි . එහෙනම් බලන්නකෝ මේ මෘදුකාංගයේ ස්ක්‍රීන්ෂොට් එකක් .



              





මේකෙන් ඉංග්‍රී‍සි භාෂාවේ ක්‍රියාපද (Verbs) , අතීත කාල (Past Tense) හා Past Participle වලට හැරවීමට බොහෝ විට වචනය අගට ed එකතු කරනවා. (Regular Verbs).
එහෙත් එසේ ed එකතු නොවී Past Tense, Past Participle වන Verbs තිබෙනවා. (Irregular Verbs) Eg: Go , Went , Gone
මෙවැනි Irregular Verbs බොහෝ දෙනාට අමතක වන, නොදන්නා අවස්ථා තියනවා.
එවැනි Irregular Verbs වල Past Tense Verbs , Past Participle Verbs ඉක්මනින්ම බලා ගන්න මේ App එක භාවිතා කරන්න පුලුවන්. Install කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. 



ඔයාල DOWNLOAD කරලම් බලන්නකෝ එහෙනම්... එහෙනම් පහළින් බා ගන්නකෝ  .....
(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)





0 comments:

Post a Comment

 
Top