ඔන්න මම අද ඔයාලට ගෙනාවේ ගොඩාක් අයට වටිනා ලිපියක්. දැන් windows 8.1 ත් ඇවිල්ලනේ. කලින් ආපු windows 8 වල අවුල් හදලා එවපු සංස්කරණය තමයි windows 8.1 . කලින් ආපු windows 8 වල සමහර software install කරන්න ගියාම එක එක අවුල් ආවනේ.
මේකෙනම් ඒ අවුල් නෑ. මේක තාම අලුත් නිසා Activator හොයා ගන්න ටිකක් අමාරුයි.




 







තාමත් windows 8.1 ඩවුන්ලෝඩ් කර ගනිපු නැති අය මෙතනින් ගිහින් බාගන්නකෝ.




torrent එකත් එක්කම activator එක තියෙන නිසා torrent එක බාගනිපු කට්ට්ය මේ activator එක  බාගන්න ඕනේ නෑ. අනිත් අය මෙතනින් හිහින් activator එක බාගන්නකෝ.

Activator 1






දැන් ඕක unzip කරලා KMS Auto Net software එක open කර ගන්නකෝ. දැන් එකේ main ටැබ් එකේ activation මෙනු එකේ activate  windows කියන බට්න් එක click කරන්න. ටික වෙලාවකින් tap connection එකක් install කරන්න එවි. එකත් install කරන්න.  ටික වෙලාවකින් මේ වගේ  එකක් ඒවි.






එක continue කරන්න. ටික වෙලාවකින් නිල්  පාට window එකේ වැටේවි activation succussful කියල. දැන් එහෙනම් වැඩේ ගොඩ.

හොඳනම් අදහසක් පහළින් දාල යන්න අමතක කරන්න එපා===                     




 
Top