කොහොමද ඉතින් ඔයාලට ඔන්න මම අද ගෙනාවේ දුරකථන අංක ගබඩා කිරීමට නියම මෘදුකාංගයක් . මේක 100% ලාංකික නිෂ්පාදනයක් .  මේක ගැන කියනවනම් මේක ඇත්තටම Computer Hard Drive එකේ හෝ පෙන් ඩ්‍රයිව් එකේ තියාගෙන භාවිතා කරන්නත් පුලුවන් .   එහෙනම් බලන්නකෝ මේ මෘදුකාංගයේ ස්ක්‍රීන්ෂොට් එකක් .









ඔබේ මිතුරන්ගේ, හිතවතුන්ගේ හෝ වෙනත් ඕනෑම දුරකතන අංක ගබඩා කර තබාගෙන, මොහොතින් ලබා ගතහැකි මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. 


එහෙනම් පහළින් බා ගන්නකෝ  .....
(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)





0 comments:

Post a Comment

 
Top