ඔන්න මම අද ගෙනාවේ නියම භාණ්ඩයක් . මේකෙ නම තමයි SPlayer .  මේකෙ ඕනිම වර්ගයක වීඩියෝ කිසි කරදරයක් නැතුව බලන්න පුලුවන් .මෙය KM Player එකටත් වඩා හොද Player එකක් විදියට හදුන්වා දී තිබෙනවා . මෙයින් ස්වාභාවික ආකාරයටම විඩියෝ නැරඹීමේ හැකියාව පවති . මෙහි ධාරිතාව 6.1MB කි .


          




එහෙනම් පහළින් බා ගමු ...  (එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)






ඔන්න එහෙනම් මම යනවා . ආයෙත් මේ වගේ නියම භාණ්ඩයක් අරගන එන්නම් කෝ..
අමතක නොකර අදහසකුත් දාලයන්ට...

                                                          ඔබට ජය !
 
Top