ඔන්න මම අද කියන්න යන්නේ මෘදුකාංගයක් නොමැතිව වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීම පිළිබඳව .  ගොඩාක් අයට Youtube එකෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන එක ප්‍රශ්නයක් .  සමහර අය විවිධ මෘදුකාංග භාවිතා කර ඩවුන්ලෝඩ් කරන්නට පෙළබෙනවා.      








ඒක හින්ද මම කියන්න යන්නේ පොඩි ට්‍රික් එකක් ගැන . ඉස්සෙල්ලාම  ඔයගොල්ලො  ඩවුන්ලෝඩ් කරගන්ට යන වීඩියෝ එකේ url එක පහත දැයි සිතමු .

http://www.youtube.com/watch?v=DesN8t

දැන් ඇඩ්‍රස් බා(ර්) එකේ මේ විදියට ටයිප් කරන්න .

 http://ssyoutube.com/watch?v=DesN8t
    
ඊට පස්සේ ඔයාට වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්ට පුලුවන් .

කොහොමද වැඩෙ ..  හොදනම් අදහසකුත් දාල යන් ..         

අප වෙබ් අඩවියේ දැන්වීම් කිහිපයක් පල කර ඇති අතර ඒවා මත එක් ක්ලික් කිරීමක් මගින් අපට සහය ලබා දෙන ලෙස ඉල්ලාසිටිමි .                


                                                       ඔබට ජය !

0 comments:

Post a Comment

 
Top