ඔන්න මම අද ගෙනාවා නවත්තන්ටම හිතෙන් නැති ගේම් එකක්. හැමෝම දන්නවානේ ඇන්ග්‍රි බ(ර්)ඩ් කිව්වම පට්ට ගේම් එකක් කියලා.Angry Birds star Wars II කියන්නේ ඇන්ග්‍රි බ(ර්)ඩ් අනිත් ගේම් වලට වඩා නියම ගේමක් . මේ ගේම් එක ගැන කිව්වොත් Dark Side කියන episode එකට යන්න stars 20 දක්වා යා යුතුය.ඔන්න එහෙනම් බලන්නකෝ ස්ක්‍රීන්ෂොට් එකක්.                                                                                                                   












System Requirements:

               
  • Operating System: Android 2.3 Gingerbread or later
  • Free Space: 47 MB available
  • Operating System: iOS 4.3 or later
  • Free Space: 46.1 MB available

එහෙනම් පහළින් බා ගන්නකෝ ... අදහසකුත් දාල යන්....




     

0 comments:

Post a Comment

 
Top