මෙන්න පරිගනකයෙන් පියානෝ වාදනය කරන්න Software එකක්...
මවුස් එක හෝ කීබෝඩ් එක භාවිතා කරන්න පුලුවන්.මේක 100% ලාංකික නිෂ්පාදනයක් . 
 එහෙනම් බලන්නකෝ මේ මෘදුකාංගයේ ස්ක්‍රීන්ෂොට් එකක් .










ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


එහෙනම් පහළින් බා ගන්නකෝ  .....
(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)



0 comments:

Post a Comment

 
Top