ඔන්න මම අද ගෙනාවේ සුපිරි සොෆ්ට්වෙයා(ර්) එකක් . සොෆ්ට්වෙයා(ර්) එකක් කිව්වට සොෆ්ට්වෙයා(ර්) එකක්ම නෙමෙයි .මේක ඇප්ලිකේෂන් එකක් .මේක ලංකාවේ අපේ කෙනෙක්ගේ වැඩක් .



             





ඔබට ඩොකියුමන්ට් එකක හෝ වෙබ් අඩවියක ඇති විශාල ඡේදයක් කියවන්නට අවශ්‍යයයැයි සිතමු.. එය කාලය ගොඩක් නාස්තිවෙන වැඩක්..එතින් අපට මේ ඡේදය නිදහසේ කනට ඇහෙන්න කවුරු හරි කියවලා දෙනව නම් කොයිතරම් වටිනවද..? 

 මෙම මෘදුකාංගයට ජේදයක් ටයිප් කර හෝ Word,PDF හෝ Text ලෙස ඇති document එකක ඇති ජේද කොපි කර පේස්ට් කර Play කල විට එය ඔබේ පරිගනකයේ ස්පීකර් වලින් උච්චාරනය වේ. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනව.



ඔයාල DOWNLOAD කරලම් බලන්නකෝ එහෙනම්... එහෙනම් පහළින් බා ගන්නකෝ  .....
(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)





0 comments:

Post a Comment

 
Top