ඔන්න මම අද ඔය ගොල්ලන්ට වැදගත් වෙන පෝස්ටුවක් ගෙනාවා . ගොඩක් අය මේක දන්නවත් ඇති . ඒත් කමක් නෑ .










ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න .

1. පළමුව Notepad එක open කරන්න .

2. ඊළගට පහළින් දී ඇති code එක copy කරලා Notepad එකේ paste කරන්න .



Dim speaks, speech

speaks="Welcome to your PC, name"
Set speech=CreateObject("sapi.spvoice")

speech.Speak speaks


3. "Welcome to your PC, name" කියන තැනට ඔය ගොල්ලෝ කැමති ඕනි දෙයක් දාන්න .

4. Notepad එකේ File > Save As ගිහින් Welcome.vbs   නමින් Save කරන්න .

5. ඔයාලා හරියට වැඩේ කරා නම් Save කරපු File එක open කරාම අතනට දුන්න දේ ඇහෙන්න ඕන .

6. Test කරාට පස්සේ ඔය File එක Computer එකේ startup folder එකේ paste කරන්න .

     Windows XP නම්:-->  C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup 

     Windows 7/Vista නම්:--> 
       C:\Users\UserName\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup  

7. ඔන්න දැන් වැඩේ හරි . වැඩේ කොහොමද කියලා බලන්ට නම් Computer එක Restart කරන්නම වෙනවා.


            එහෙනම් අපි ගියා .                   ඔබට ජය !

0 comments:

Post a Comment

 
Top