ඔන්න යාලුවනේ මම අද නියම පෝස්ටුවක් අරගෙන ආවා . මොකක්ද කියලා මාතෘකාවෙන්ම දකින්ට  ඇතිනේ . සමහර අය ෆේස්බුක් ඇවිත් Offline  යනවනේ . අන්න එහෙම ඇවිත් Offline ඉන්නේ කවුද කියලා බලන ක්‍රමයක් තමයි මම කියලා දෙන්ට යන්නේ .




   
        
ඉස්සරෝම පහළින් යන්න .....                                                                                                              





    ඊට පස්සේ මෙවැනි වින්ඩෝවක් එයි .





මේකෙ Okay කියන එක දෙන්න . ඊට පස්සේ මෙවැනි වින්ඩෝවක් එයි .ඒකෙ Online ඉදගෙන Offline ඉන්නේ කවුද කියලා බලන්ට පුලුවන් .







දැන් වැඩේ කොහොමද ? නියමයි නේ !!  එහෙනම් මම අදට ගියා .. මොකක් හරි ප්‍රශ්ණයක් ඇති වුනොත් අපේ Facebook  Fan  Page  එකත් එක්ක හෝ  Facebook  Group එකත් එක්ක සම්බන්ධ වීමට පුලුවන් .







පරිගනක ලෝකය බ්ලොග් අඩවියෙහි ඇති කිසිදු ලිපියක් හෝ සැළකිය යුතු ඕනෑම දෙයක් කතෘ අවසරයකින් තොරව කොපි කිරීම ඔබගේ බ්ලොගය ගූගල්වලින් ඉවත් කර ගැනීමට දරන වෑයමකි .

0 comments:

Post a Comment

 
Top