ඔන්න මම අද අපේ යාලුවන්ට ලෝකයේ ආරක්ෂිතම බ්‍රව්සර් එක . මේකෙ නම තමයි Comodo Dragon . මේ බ්‍රව්සර් එක මගින් spam , malware  වැනි පරිගනකයට අහිතකර virus ආදිය ඇත්නම් ඒවාට විරුද්ධව ක්‍රියා කරනවා .          






   

System Requirements

Windows 8 / Windows 7 / Vista / XP, 128 MB RAM

40 MB Hard Disk Space


එහෙනම් පහළින් බා ගමුකෝ ... 






මේක install කරද්දින් e-mail එක ඉල්ලයි .ඔයාට කැමතිනම් e-mail එක දෙන්න .නැත්නම් Next  එක දෙන්න .






එහෙනම් අපි ගියා ...



දැන් වැඩේ කොහොමද ? නියමයි නේ !!  එහෙනම් මම අදට ගියා .. මොකක් හරි ප්‍රශ්ණයක් ඇති වුනොත් අපේ Facebook  Fan  Page  එකත් එක්ක හෝ  Facebook  Group එකත් එක්ක සම්බන්ධ වීමට පුලුවන් .





පරිගනක ලෝකය බ්ලොග් අඩවියෙහි ඇති කිසිදු ලිපියක් හෝ සැළකිය යුතු ඕනෑම දෙයක් කතෘ අවසරයකින් තොරව කොපි කිරීම ඔබගේ බ්ලොගය ගූගල්වලින් ඉවත් කර ගැනීමට දරන වෑයමකි .

0 comments:

Post a Comment

 
Top