ඔන්න මම අද අපෙ Android පාවිච්චි කරන යාලුවන්ට ගෙනවා නියම මෙව්වා එකක් .ගොඩක් අයගෙ Opera mini browser එකෙ සින්හල පේන්නෙ නැ .ඔන්න ඒකට මම නියම මෙව්ව එකක් ගෙනවා . අපි බලමු එහෙනම් කොහොමද සිංහල පේන්ට හදාගන්නෙ කියලා .






ඉස්සරෝම ඔයගෙ  Opera mini එක ඕපන් කරගෙන Address bar එකේ opera:config කියල ට්යිප් කරන්න .




ඊට පස්සෙ ඕපන් වෙන පේජ් එකෙ පහලම තියෙන use bitmap fonts for complex scripts කියන එක ඉස්සරහින් No කියල ඇති .ඒක Yes කරලා Save කරන්න .




දැන් වැඩේ හරි ..ඔයා වැඩේ හරියට කරා නම් නියමෙට සින්හල වැඩ කරයි .




එහෙනම් වැඩේ හරිනේ ..මම එහෙනම් ගියා .මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් comment එකක් දන්න .නැත්නම් පහලින් යොමු කරන්න .

Facebook  Fan  Page 

Facebook  Group 

තවත් දවසක මේ වගේ වැදගත් ලිපියකින් හමුවෙමු . එතෙක් ඔබට ජය !

0 comments:

Post a Comment

 
Top