මෙන්න ඔයාලට නියම ඇප් එකක් පරිගණකයට ගෙනාවා.මේකෙන් කරන්නේ Moniter බ්‍රයිටනස් ගතිය අඩු කරන එක. 
එතකොට රෑට පරිගණකයේ ඉන්නකොට ඇස් දෙක රිදෙන්නෙත් නෑ.මොනිටරේ වැඩිය රත් වෙන්නෙත් නෑ.ඇස් දෙක ආරක්ශා කර ගන්න Glass දාන්න ඕනෙත් නෑ.සොෆ්ට්වෙයා එකේ නම තමයි f.lux                                                          මෙන්න මෙතනින් ගන්න         
 
Next
Newer Post
Previous
This is the last post.
 
Top