වින්ඩෝස් Xp ,Vista සහ 7 වලට සුපිරි තීම්ස් සෙට් එකක් 


අද මම දෙන්ට යන්නේ සුපිරි තීම්ස් සෙට් එකක් . හැබැයි වින්ඩෝස් Xp ,Vista සහ 7 වලටයි විතරයි .




මේ themes ඔක්කොම software එකක් ඇතුලෙන් තමා දාන්න තියෙන්නෙ. ඒ නිසා ඕන වෙලාවක uninstall කරන්නත් පුලුවන්. ඒ වගෙම system එකට කිසිම අවුලක් වෙන්නේ නෑ මේ ක්‍රමේට දැම්මට.

සොෆ්ට්වෙයාර් එක ඩව්න්ලෝඩ් කරගැනීමට මෙතනින් යන්න .

ඊට පස්සේ ඔයාට කැමති තීම් ඩව්න්ලෝඩ් කරගැනීමට මෙතනින් යන්න .

වැඩේ කරන හැටි හරියට තේරුනේ නැත්නම් පහළ ඇති වීඩීයෝව බලා අදහසක් ලබා ගන්න .


එහෙනම් අපි ගියා . මොකක් හරි අව්ලක් ආවොත් කමෙන්ට් කරන්න .ඔයාලගේ අදහසුත් පහලින් දාලා යමු .  ( අදහස් පළ කිරීමට රෙජිස්ටර් වීමට අවශ්‍ය නොවේ )     
    ඔයාලගේ යාලුවන්ටත් දැන ගන්න Share කරන්න .
--------------------------------------------------------------------------------------------------අලුත්ම දේවල් පහසුවෙන් දැනගන්න පරිගනක ලෝකයෙහි සාමාජිකත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්

0 comments:

Post a Comment

 
Top