වින්ඩෝස් 10 ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කරමු 

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් පසුගියදා නිකුත් කර ඇති වින්ඩෝස් 10 පරිගනක මෙහෙයුම් පද්ධතිය අන්තර්ජාලය ඔස්සේ ඩව්න්ලෝඩ් කරගැනීමට හැකියාව පවතිනවා .

                                     
   මයික්‍රොසොෆ්ට් සමාගම විසින් වින්ඩෝස් 10 ඩව්න්ලෝඩ් කරගැනීමට ඔෆීශියල් ලින්ක් ලබා දී ඇති අතර මෙම මෙහෙයුම් පද්ධතිය නොමිලේ ලබා දී තිබෙනවා .



වින්ඩෝස් 10 හදුන්වාමේ වීඩීයෝව .

වින්ඩෝස් 10 නිල වෙබ් අඩවියෙන් ඩව්න්ලෝඩ් කරගැනීමට මෙතනින් පිවිසෙන්න .        
වින්ඩෝස් 10 ඉන්ස්ටෝල් කරන ආකාරයේ වීඩියෝව පහතින් දැක්වේ .
  
   එහෙනම් අපි ගියා . මොකක් හරි අව්ලක් ආවොත් කමෙන්ට් කරන්න .ඔයාලගේ අදහසුත් පහලින් දාලා යමු .  ( අදහස් පළ කිරීමට රෙජිස්ටර් වීමට අවශ්‍ය නොවේ )     
    ඔයාලගේ යාලුවන්ටත් දැන ගන්න Share කරන්න .
                                           
--------------------------------------------------------------------------------------------------අලුත්ම දේවල් පහසුවෙන් දැනගන්න පරිගනක ලෝකයෙහි සාමාජිකත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්

0 comments:

Post a Comment

 
Top