පෙන් එකෙන් රැම් එකක් සාදමු   

මම අද ඔයාලට පොඩි ට්‍රික් එකක් ගෙනාවා . මොකක්ද කියලා මාතෘකාවෙන්ම දකින්න ඇතිනේ .




එහෙනම් අපි බලමු කොහොමද පෙන්ඩ්‍රයිව් එකක් පාවිච්චි කරලා රැම් එකක් හදාගන්නේ කියලා . හැබැයි මේ වැඩේ කරන්නනම් ඔයාගේ පරිගනකයේ වින්ඩෝස් 7 ස්ථාපනය කර තිබිය යුතුය .

එහෙනම් පහත පියවර අනුගමනය කරන්න .


  1. පළමුව පෙන්ඩ්‍රයිව් එක පරිගනකයට සම්බන්ද කරන්න .
  2. ඉන්පසු My Computer වෙත පිවිසෙන්න .
  3. දැන් ඔයාගේ පෙන්ඩ්‍රයිව් එක My Computer තුල පෙන්වනු ඇත . එය මත රයිට් ක්ලික් කර Properties යන්න .
  4. ඉන්පසු ඔයාට වින්ඩෝවක් දිස්වේ .එහි ඉහල ඇති ටැබ් අතරින් ReadyBoost ටැබ් එක ක්ලික් කරන්න .
  5. එහි ඇති බටන් අතරින් Use this device තෝරන්න .
  6. දැන් පෙන්ඩ්‍රයිව් එකෙන් ලබා දීමට කැමති ප්‍රමාණය තෝරා OK බටනය ක්ලික් කරන්න .
දැන් වැඩේ හරි . හරියට තේරුනේ නැත්නම් පහත ඇති ස්ක්‍රීන්ශොට් එක බලා දල අදහසක් ලබා ගන්න .


එහෙනම් අපි ගියා . මොකක් හරි අව්ලක් ආවොත් කමෙන්ට් කරන්න .ඔයාලගේ අදහසුත් පහලින් දාලා යමු .  ( අදහස් පළ කිරීමට රෙජිස්ටර් වීමට අවශ්‍ය නොවේ )


ඔයාලගේ යාලුවන්ටත් දැන ගන්න Share කරන්න .





--------------------------------------------------------------------------------------------------අලුත්ම දේවල් පහසුවෙන් දැනගන්න පරිගනක ලෝකයෙහි සාමාජිකත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්

0 comments:

Post a Comment

 
Top