ෆ්ලැපි බර්ඩ් ගේම් 


මේ ගේම් එක ගොඩාක් ප්‍රසිද්ද එකක් . මේක ගොඩාක් අය ගහලත් ඇති .ඒත් නොගහපු අයත් ඉන්නවනේ .




මේක හැබැයි ලොකු ගේම් එකක් නම් නෙවෙයි . පොඩි ගේම් එකක් උනත් නියමයි . හැබැයි ඔයාලට මේක ගහන්න නම්  Bluestack Android App Player තියෙන්න ඕනි .එම ලිපිය බැලීමට මෙතනින් යන්න .


Game Play වීඩියෝ එකත් බලලම ඩව්න්ලෝඩ් කරගන්න .



පහලින් ඩව්න්ලෝඩ් කරගන්න .


Download Flappy Bird



ලයික් එකකුත් දාලා යමු . පොඩි සප් එකටත් එක්ක අපිත් එක්ක සෙට් වෙමු .ඒ සදහා වම් පස ඇති Join This Site ක්ලික් කර සාමාජිකයකු විය හැක .




0 comments:

Post a Comment

 
Top