සොෆ්ට්වෙයාර්ස් 100ක් එකම තැනකින් 


මම අද ඔයාලට ගොඩාක් වටින දෙයක් ගෙනාවා . ඒ මොකක්ද කියලා මාතෘකාවෙන්ම දකින්න ඇතිනේ . අපිට ඕනි කරනම සොෆ්ට්වෙයාර්ස් 100ක්ම තියෙනවා .



අපි ඔයාලට අලුත් වැඩක් තමයි ගෙනාවේ . වෙන කිසිම තැනක නොමැති ආකාරයේ ලිපියක් තමයි මේක .මෙතන ඔයාලට ඕනි කරනම සොෆ්ට්වෙයාර්ස් 100ක්ම තියෙනවා . ඔයාලට ඕනි කරන සොෆ්ට්වෙයාර්ස් ඩව්න්ලෝඩ් කරගන්න .  

Web Browsers


Utilities


Messaging


Media


Runtimes


Compression

Imaging



Documents


Security


File Sharing


Online Storage


Developer Tools


Other




මේ වගේ වටින අලුත් අලුත් දේවල් අපෙන්ම විතරයි . මේ වගේ වටින දෙයක් දුන්න නිසා අපිට like එකකුත් දාලා අපෙ ස්යිට් එකේ සාමජිකයකුත් වෙන්න . ඒ සදහා දකුනු පස ඇති Join This Site ක්ලික් කර අපත් සමග අලුත් දේ බෙදා ගැනීමට එකතු වන්න .


පොඩි දෙයක් කියනට අමතක උනා . මෙතන සොෆ්ට්වෙයාර්ස් 100ක්ම තියෙනවනේ . ඒ හැම එකටම ලින්ක් දානවා කියන එක ලෙසි වැඩැක් නෙවෙයිනේ . ඒක හින්දා මම නොදැනුවත්ව සමහර ලින්ක් වැඩ කරන්නේ නැද්ද දන්නේ නෑ . එහෙම හරියටම  කියන්ටත්  බෑ . සමහර විට ඔක්කොම ලින්ක් හරියටම වැඩ කරනවත් ඇති . ඒක හින්දා වැඩ නොකරන ලින්ක් එකක් හම්බුනොත් පහලින් කොමෙන්ට් එකක් දාන්න .


ඒ විතරක් නෙවේ මේ වගෙ වටින දෙයක් දීපු නිසා කමෙන්ට් එකක් දාලම යන්ට ඕනි .

යාලුවන්ටත් දැනගන්න Share පාරකුත් දාමු .

මේ වගේ දේවල් ඉතින් පරිගනක ලෝකයෙන්ම විතරයි . ඒ කියන්නේ අපෙන්ම විතරයි .




0 comments:

Post a Comment

 
Top