වෙබ් බ්‍රව්සර් එකක් නොමැතිව ෆේස්බුක් චැට් කරමුද ? 


අපේ ෆේස්බුක් ඉන්න යාලුවන්ට මම අද නියම භාණ්ඩයක් ගෙනාවා . මේක පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් . මේක 1MB ක් විතර තමයි තියෙන්නේ .

         

මේකෙන් ඔයාලට වෙන වැඩක් කරන ගමන් උනත් යාලුවන් එක්ක චට් කරන්න පුලුවන් .

ඉස්සරෝම මේක ඩව්න්ලෝඩ් කරගන්න මෙතනින් යන්න . 

ඊට පස්සේ ඔයා මේක සමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කරගන්න .

ඊට පස්සේ ඕපන් කරලා ඔයාගේ විස්තර ඇතුලත් කරලා ලොගින් වෙන්න .



දැන් ඉතින් තියෙන්නේ යාලුවොත් එක්ක චැට් කරන එක විතරයි .



කොහොමද වැඩේ ? නියම්යි නේ ?   අපිට ලයික් එකකුත් දාලා යන් , ඒ ගමන්ම අදහසකුත් දාමු .

පොඩි සප් එකටත් එක්ක අපෙ සයිට් එකේ රෙජිස්ටෙර් වෙමු නේ ... ඒ සදහා වම් පස ඇති Join This Site ක්ලික් කර සාමාජිකයකු වන්න .

   

0 comments:

Post a Comment

 
Top