ESET Virus Guard අලුත්ම එක ජීවිත කාලයටම නොමිලේ 



ESET වයිරස් ගාඩ් කිව්වම නොදන්න කෙනෙක් නැති තරම් .මේ වයිරස් ගාඩ් එක සාමාන්‍ය නොමිලේ ලබා ගන්ට බෑ .ඒත් ඉතින් පරිගනක ලෝකය වෙතින් ඔයාලට නොමිලේ දෙනවා .



ESET කියන්නේ ප්‍රති වයිරස් මෘදුකාංගයක් . මේක අපේ පරිගනකයට ඉතා හොද මෘදුකාංගයක් .මොකද මේකෙන් විවිධ මොල්වෙයාර් හා වයිරස් වැඩසටහන් වලින් පරිගනකය ආරක්ශා කරලා දෙනවා .

එහෙනම් වැඩිය විස්තර කියන්ට ඕනි නෑනේ . Online ඩව්න්ලෝඩ් කරනවානම් මෙතනින් ගිහින් ඩව්න්ලෝඩ් කරගන්න . ( ඕපන් වෙන වින්ඩෝවෙහි දකුනු පස ඉහල කෙලවරේ ඇති Skip Ad බටනය ක්ලික් කර ඔබට අවශ්‍ය පිටුවට යා හැක )

Offline ඩව්න්ලෝඩ් කරනවානම් පහතින් ඔබට අවශ්‍ය එක ඩව්න්ලෝඩ් කරගන්න .

                            ESET Virus Guard -  32bit


                            ESET Virus Guard -  64bit


Crack එක මෙතනින් ගිහින් ඩව්න්ලෝඩ් කරගන්න .


මුලින්ම setup එක ඉන්ටෝල් කරගන්න.  ඊටපස්සේ crack එක දාගන්න ඕන .මේ screenshot එකේ තියෙන විදියට ගාර්ඩ් එක disable කරලා Extract කරගන්න නැත්නම් virus කියලා crack එක delete කරාවී.  


දැන් crack එක ඕපන් කරලා ටික වෙලාවක් බලන් ඉන්න .ඊට පස්සෙ crack වෙලා තියේවි . දැන් ඔයා update කරලා බලන්න .වැඩේ ගොඩ නේ .


ඔයාගෙ පරිගනකයේ වයිරස් නැත්නම් පහල ඇති ආකරයට පෙන්නයි .




මේ වගේ වටින දේවල් අපෙන්ම විතරයි . මේ වගේ තවත් දේ පහසුවෙන් දැන ගැනීමට අපගේ සයිට් එකේ දකුනු පස ඇති Join This Site මත ක්ලික් කරන්න .

එහෙනම් වැඩේ හරිනේ .මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් comment එකක් දන්න .නැත්නම් පහලින් යොමු කරන්න.


Facebook  Group 


මේ වගේ වටින දෙයක් දීලත් like එකක් දාන්නෙ නැතුව යන්නේ කොහොමද ?


0 comments:

Post a Comment

 
Top