ලංකාවේ පළමු 3D ගේම් එක - අබා 


මම අද ගෙනාවා නියම ගේම් එකක් . මේක තමයි ලංකාවේ පළවෙනි 3D ගේම් එක .හැබැයි මේක ගොඩාක් අය ගහලා ඇති . ගහපු නැති කට්ටියට තමයි ගෙනාවේ .


එහෙනම් බලන්නකෝ මේකෙ ස්ක්‍රීන්ශොට් ටිකක් .





පහලින් ඩව්න්ලෝඩ් කරගෙනම බලන්නකෝ එහෙනම් .

                   
                                                     Aba  -  43MB


එහෙනම් අපි ගියා . like එකක් දාමු .
හොදයිනම් අදහසකුත් දාන්න ..


0 comments:

Post a Comment

 
Top