100% ක් නොමිලේ ට්‍රැෆික් ගමුද ?


මම අද දෙන ලිපියනම් විශේශයෙන්ම බ්ලොග් හා වෙබ්සයිට් කරන අයටයි .  ගොඩාක් අයගේ සයිට් වලට ට්‍රැෆික් එක ඇත්තෙම නෑ . ඒකට පොඩි විසදුමක් තමයි මම ගෙනාවේ .


මේ සයිට් එකෙන් අපිට 100% ක් නොමිලේ ට්‍රැෆික් ලබා දෙනවා . මේ මගින් අපේ සයිට් එකට එන විසිටස්ලා ගානද වැඩි වෙනවා . එතකොට අපේ සයිට් එකේ රෑන්ක් එකත් වැඩි වෙනවා .

ඉස්සරෝම මෙතනින් ගිහින් මේ සයිට් එකේ Register වෙන්න . 

ඊට පස්සේ login වෙන්න .

ඔයාට පහත ආකරයේ වින්ඩෝවක් ඕපන් වෙයි . එහි Traffic  Exchange ක්ලික් කරන්න .



ඊට පස්සේ පහත ආකාරයට දිස්වේ . එහි Auto Website View ක්ලික් කරන්න .



දැන් ඔයා විනාඩි 20ක් විතර ඉන්ට . ඔයාගෙ account එකට coins එකතු වෙලා ඇති . දැන් ඔයා පහත ඇති ආකාරයට My Website Page ක්ලික් කරන්න .

දැන් ඔයාගේ බ්ලොග් එකේ විස්තර ඇතුලත් කරන්න . විස්තර ඇතුලත් කරපු ගමන්ම ඔයාගේ බ්ලොග් එකට විසිටොර්ස්ලා ඇදිලා එයි . 

දැන් ඔයාට කරන්න තියෙන්නේ බ්ලොග් එකට ගිහින් online කී දෙනෙක් ඉන්නවද කියලා බලන එක විතරයි .

කොහොමද වැඩේ ?  එල නේ ?

වැඩේ හොදනම් comment එකකුත් දාමු හොදේ ..

  



0 comments:

Post a Comment

 
Top