අවතාරවලට එරෙහිව පැලෑටි ගේම් එක 


මම අද ගෙනාවා ගොඩාක් අය අපෙන් ඉල්ලපු ගේම් එකක් .මොකක්ද කියලා මාතෘකාවෙන්ම දකින්න ඇතිනේ .අවතාරවලට එරෙහිව පැලෑටි හෙවත් ප්ලාන්ට් වෝස් සොම්බීස් කියන්නේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩාවක් .





මම දන්න විදියටනම් මේ ගේම් එක ගූගල් ප්ලේ ස්ටෝර් එකේ එහෙම තිබ්බට සින්හල බ්ලොග් අඩවියක පළවෙන්නේ පළමු වතාවට .ඉතින් අපිත් එක්ක ඉන්න ඔයාලට මේ වගේ දෙවල් දිනපතා ලබා ගන්න පුලුවන් .

මේ ගේම් එක ගැන තව කියනවනම් ,  අපිට කරන්ට තියෙන්නේ අවතාර වලට එරෙහිව පැළ හිටවන එක . පැළ හිටවන එකත් කියන තරම් ලේසි නෑ .

ගේම් එක කොහොම්ද කියල බලන්ටනම් ඩව්න්ලෝඩ් කරගන්ටම වෙනවා .හැබයි මේ ගේම් එක සෙල්ලම් කරලා ඇබ්බැහි වෙන්ට වෙන්ටනම් එපා පුතෝ . ඒ තරමටම මේක සුපුරි ගේමක් .

බලන්නකෝ මේකෙ ස්ක්‍රීන් ෂොට් ටිකක් .






කොහොමද ගේම් එකනම් නියමයි වගේ නේ . එහෙනම් මෙතනින් ගිහින් ඩව්න්ලෝඩ් කරගන්න .( ඕපන්වෙන වින්ඩෝවෙහි දකුනු පස ඉහල කෙලවරේ ඇති Skip Ad බටනය ක්ලික් කර ඔබට අවශ්‍ය පිටුවට යා හැක )

ඔබට අපගේ අඩවිය හොදයි කියා සිතෙනවානම් අපගේ අඩවියෙහි සාමාජිකයකු වන්න .ඒ සදහා දකුනු පස ඇති Join This Site ක්ලික් කරන්න .


0 comments:

Post a Comment

 
Top