ලුණු වතුරෙන් ධාවනය කල හැකි අරුම පුදුම කාරය 


ලුණු වතුරෙන් ධාවනය කල හැකි මෙම අරුම පුදුම කාරය නිපදවා ඇත්තේ ජර්මන් ජාතිකයන් විසිනි . මෙය සාමාන්‍ය කාරයක් නොව සපෝර්ට් කාර් එකකි .මෙය 100% ක් පරිසර හිතකාමි බව මෙහි නිශ්පාදකයින් පවසයි .



මෙහි ඇති Performance නම් ,

  • පැයට හැතැප්ම 217.5ක (පැ. කි.මී. 350ක) වේගයෙන් පැදවිය හැක .
  • අශ්වබල 920ක (කිලෝවොට් 680ක) ජවයක් ඇත .
  • පණ ගන්වා තත්පර 2.8ක් ඇතුළත පැ.හැ. 60ක (පැ.කි.මී 100ක) වේගයකට ඉහළ නැංවිය හැකි හැකියාව ඇත .
  • බර රාත්තල් 5,070ක් (කි.ග‍්‍රෑම් 2,300ක්) පමණ වේ .
මෙහි දිග මිටර් 5.25ක්; පළල මීටර් 2.2ක්; උස මීටර් 1.35ක්. අඟල් 22 රෝද සමග දෙපැත්තෙන් ඉහළට ඇරිය හැකි දොරවල් දෙකක් ඇත .         

                                                                                                                                                                                                                                                            






මෙය බර රාත්තල් 5,070ක් (කි.ග‍්‍රෑම් 2,300ක්) පමණ වන අතර දිග මිටර් 5.25ක්; පළල මීටර් 2.2ක්; උස මීටර් 1.35ක්. අඟල් 22 රෝද සහිතය .

මේ වගේ වටින දේවල් අපෙන්ම විතරයි . මේ වගේ තවත් දේ පහසුවෙන් දැන ගැනීමට අපගේ සයිට් එකේ දකුනු පස ඇති Join This Site මත ක්ලික් කර සාමාජිකයකු වන්න .


0 comments:

Post a Comment

 
Top