Invitation cards, Ads, Banners නොමිලේ ලේසියෙන්ම හදමු 




අපේ ගොඩාක් යාලුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි fan page එකට group හිතට වදින කවර් ෆොටෝ එකක් හදගන්න එක . ඉතින් ඒකට මම අද පොඩි විසදුමක් ගෙනාවා .



මේක අපිට online ලබා දෙන සේවාවක් .ඇත්තම කිව්වොත් අපි මේ website එකට ගිහින් ඕනිම දෙයක් හදාගන්ට පුලුවන් .

මේකෙ තියෙන තවත් විශේශත්වයක් තමයි facebook එකේ තියෙන ෆොටෝ උනත් එඩිට් කරන්ට පුලුවන් .





එහෙනම් ඔයාලත් ගිහිල්ලම බලන්ටකෝ කොහොමද කියලා .ඒ සදහා මෙතනින් යන්න . ( ඕපන් වෙන විඩෝවෙහි දකුනු පස ඉහල කෙලවරේ ඇති Skip Ad බටනය ක්ලික් කර ඔබට අවශ්‍ය පිටුවට යා හැක )


මේ වගේ වටින දේවල් අපෙන්ම විතරයි . මේ වගේ තවත් දේ පහසුවෙන් දැන ගැනීමට අපගේ සයිට් එකේ දකුනු පස ඇති Join This Site මත ක්ලික් කරන්න .


එහෙනම් වැඩේ හරිනේ .මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් comment එකක් දන්න .නැත්නම් පහලින් යොමු කරන්න.


Facebook  Group 


මේ වගේ වටින දෙයක් දීලත් like එකක් දාන්නෙ නැතුව යන්නේ කොහොමද ?

ඔයාලගේ අදහසුත් පහලින් දාලා යමු .  ( අදහස් පළ කිරීමට රෙජිස්ටර් වීමට අවශ්‍ය නොවේ )     
    ඔයාලගේ යාලුවන්ටත් දැන ගන්න Share කරන්න .



--------------------------------------------------------------------------------------------------අලුත්ම දේවල් පහසුවෙන් දැනගන්න පරිගනක ලෝකයෙහි සාමාජිකත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්

0 comments:

Post a Comment

 
Top