Norton වයිරස් ගාර්ඩ් එක 100% නොමිලේම ඩව්න්ලෝඩ් කරමු .


ඔන්න මම අද ඔයාලට නියම බඩුවක් ගෙනාවා . මේක වයිරස් ගාර්ඩ් එකක් .මේක හැමවෙලාවෙම ඉන්ටනෙට් එකේ ඉන්න අයට නම් නියමයි . මොකද කියනවනම් අපි ඉන්ටනෙට් එකේ ඉන්න කොට අපිට ආරක්ශාවක් සලසනවා .





අපි ගොඩක් වෙලවට මොකක් හරි සොට්වෙයාර් එකක් ඩව්න්ලෝඩ් කරලා ඒක හරියන්නේ නැත්නම් uninstall කරනවා . සමහර වෙලාවට වයිරස් අපෙ පරිගනකයට එනවා .තවත් දෙයක් තමයි සමහර සොෆ්ට්වෙයාර් ඩව්න්ලෝඩ් කරනකොටත් වයිරස් අපෙ පරිගනකයට ඇතුලු වෙනවා .එහෙම ඇතුලු වෙන වයිරස් වලට නියම බඩුවක් තමයි මේක .

මේ වගේ වටින දේවල් අපෙන්ම විතරයි . මේ වගේ තවත් දේ පහසුවෙන් දැන ගැනීමට අපගේ සයිට් එකේ දකුනු පස ඇති Join This Site මත ක්ලික් කරන්න .

එහෙනම් වෑඩිය විස්තර ඕනි නෑනේ .මේක සාමාන්‍ය විඩිහට install කරනට තියෙන්නේ .

පහලින් ඩව්න්ලෝඩ් කරගෙන බලන්ටකෝ කොහොම්ද කියලා . ( ඕපන් වෙන වින්ඩෝවෙහි දකුනු පස ඉහල කෙලවරේ ඇති Skip Ad බටනය ක්ලික් කර ඔබට අවශ්‍ය පිටුවට යා හැක )  






එහෙනම් වැඩේ හරිනේ .මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් comment එකක් දන්න .නැත්නම් පහලින් යොමු කරන්න.

Facebook  Fan  Page 


Facebook  Group 


මේ වගේ වටින දෙයක් දීලත් like එකක් දාන්නෙ නැතුව යන්නේ කොහොමද ?



0 comments:

Post a Comment

 
Top