Windows 9 preview එකක් නිකුත් කර ඇත .


Microsoft සමාගම විසින් විවිද os වර්ග හදුන්වා දී ඇති අතර මීලගට හදුන්වා දීමට යන Windows 9 පිලිබදව preview එකක් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කර ඇත .




Microsoft සමගම විසින් අවසානයට නිකුත් කරන ලද්දේ Windows 8.1 ය .මීලගට Windows 9 නිකුත් කිරීමට ඇත .එය ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කරන බව මයික්‍රොසොෆ්ට් සමාගම අනාවරනය කරයි .



වින්ඩෝස් 9 වෙනුවෙන් නිකුත් කරන ලද වීඩියොව පහතින් දක්වා ඇත .


වින්ඩෝස් 9 පිලිබදව අදහසක් ලබා ගත්තානේ .එහෙනම් මම ගියා .
අපගේ Facebook Group එකත් සමග සම්බන්ද වී ඔබ නෝදන්නා දේ සහ ඔබ දන්නා දේ යාලුවන් සමග බෙදා ගැනීමට එකතුවන්න පරිගනක ලෝකය ෆේස්බුක් ගෘපයත් සමග .

0 comments:

Post a Comment

 
Top