Trial version සොෆ්ට්වෙයාස් හැමදාටම තියා ගමු .


කොහොමද ඉතින් ඔයාලට ? හ්ම් හ්ම් හ්ම් ...ගොඩාක් දවසකින් පෝස්ටුවක් දාන්ටත් බැරි උනානේ .ඔන්න එකටත් එක්ක අද නියම පෝස්ටුවක් අරගෙන ආවා . මොකක්ද කියලා මතෘකාවෙන්ම දකින්න ඇතිනේ .මේ සොෆ්ට්වෙයාර් එක අපිටනම් ගොඩාක් වටිනවා .


  


මොකද දන්නවද ?? අපි කවද්ද ඉතින් සොෆ්ට්වෙයාර්ස් සල්ලි දීලා ගත්තේ . ඒකට නියම විසදුමක් තමයි මම අද අරන් ආවේ . මේ සොෆ්ට්වෙයාර් එකෙන් trial version සොෆ්ට්වෙයාර්ස් , ගේම්ස් එහෙම අපිට ඕනි කාලයක් පාවිච්චි කරන්ට පුලුවන් . මේකෙන් වෙන්නෙ දවස් යන එක නවතින එක .වැඩේ වෙන්නේ මෙහෙමයි මෙම මුදුකාංගයෙන් අර බාගයක් පරිහරනය කරන්න දෙන මුදුකාංගයේ වේලාව වෙනස් කරන එක විතරයි.එහෙනම් වැඩේ කරන විදිහ කියන්ට ඉස්සරෝම මෙතනින්  ( 936.17KB )ඩව්න්ලෝඩ් කරගන්ටකෝ . 


ඊට පස්සේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න .ඊට පස්සේ "Browse"කියන බටන් එක කිලික් කර ඔයාට අර ගොඩක් කල් පාවිච්චි කරන්න ඕන කරන මුදුකාංගය ඒකෙන් හොයාගන්න.

දැන් "OK"කර එයට යටින් ඇති "Enter a Name For Create Desktop Icon"කියන වචන පේලියට යටින් ඇති Text box එකට ඔබට කැමති නමක් ලබා දෙන්න .

හරි දැන් ඒකට යටින් ඇති"Create Desktop Shortcut "කියන බටන් එක කිලික් කරන්න.

ඊට පස්සේ "Choose The New Date " කියන එක ක්ලික් කරන්න .දැන් වැඩේ හරිනේ .ඔයාට වැඩේ හරියටම තේරුනේ නැත්නම් පහල ඇති ස්ක්‍රීන් ශොට් එක බලලා අදහසක් ගන්න .



ඔයාලාට මේ වගේ වටින ලිපි පිලිබදව ඉක්මනින් දැනගන්ට අවශ්‍ය නම් අපේ  සයිට්  එකත් එක්ක එකතු වෙන්න .ඒ සදහා  Join This Site ක්ලික් කරන්න . 

එහෙනම් වැඩේ හරිනේ .මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් comment එකක් දන්න .නැත්නම් පහලින් යොමු කරන්න.

Facebook  Fan  Page 


Facebook  Group 


මේ වගේ වටින දෙයක් දීලත් like එකක් දාන්නෙ නැතුව යන්නේ කොහොමද ?


0 comments:

Post a Comment

 
Top