ඕනෙම වෙබ් සයිට් එකක් PDF එකක් විදියට save කරමු.



මම අද ඔන්න තවත් ලිපියක් අරගෙන ආවා .මොකක්ද කියලා මාතෘකාවෙන්ම දකින්න ඇතිනේ . මේකනම් ගොඩාක් වටින දෙයක් .මොකද කිව්වොත් ඉන්ටෙර්නෙට් යන්නේ නැතුවම PDF විදියට save කරගත්තු ෆයිල්  එක බලන්ට පුලුවන් නිසා .








මම ඔයලාට online වෙබ් සයිට් එකක් ගෙනාවා . මේ වෙබ් අඩවියට , අපිට save කර ගන්න ඕනෙ වෙබ් පිටුවේ URL එක paste කරන්න විතරයි තියෙන්නේ .                                                                                                                                                                                                                                                                                                                                                                              ඒ සදහා පහතින් යන්න .( ඕපන් වෙන වින්ඩෝවෙහි දකුනු පස ඉහල කෙලවරේ ඇති Skip Ad බටනය ක්ලික් කර ඔබට අවශ්‍ය පිටුවට යා හැක )


                                   Convert any URL or webpage to PDF online



මේ වගේ වටින දේවල් අපෙන්ම විතරයි . මේ වගේ තවත් දේ පහසුවෙන් දැන ගැනීමට අපගේ සයිට් එකේ දකුනු පස ඇති Join This Site මත ක්ලික් කරන්න .

එහෙනම් වැඩේ හරිනේ .මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් comment එකක් දන්න .නැත්නම් පහලින් යොමු කරන්න.

Facebook  Fan  Page 


Facebook  Group 


මේ වගේ වටින දෙයක් දීලත් like එකක් දාන්නෙ නැතුව යන්නේ කොහොමද ?

ඔයාලගේ අදහසුත් පහලින් දාලා යමු .  ( අදහස් පළ කිරීමට රෙජිස්ටර් වීමට අවශ්‍ය නොවේ )     
    ඔයාලගේ යාලුවන්ටත් දැන ගන්න Share කරන්න .                                          



--------------------------------------------------------------------------------------------------අලුත්ම දේවල් පහසුවෙන් දැනගන්න පරිගනක ලෝකයෙහි සාමාජිකත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්



0 comments:

Post a Comment

 
Top