The Amazing Spider Man 2 සම්පූර්නයෙන්ම ඩව්න්ලෝඩ් කරමු .


ඔන්න මම අද ඔයාලට නියම ගේම් එකක් ගෙනාවා . මොකක්ද කියලා මතෘකාවෙන්ම දකින්න ඇතිනේ . Spider Man ෆිල්ම් එක වගේම ගේම් එකත් පට්ට .








ගොඩාක් අය මේක ගහලත් ඇති .ඒත් කමක් නෑ .මේක play කරලා නැති අයත් ඇතිනේ .එහෙනම් බලන්නකෝ ස්ක්‍රීන්ශොට් ටිකක් .







කොහොම්ද ගේම් එක . නියමයි නේ .එහෙනම් පහලින් ගිහින් ඩව්න්ලෝඩ් කරගන්න .( ඕපන් වෙන වින්ඩෝවෙහි දකුනු පස ඉහල කෙලවරේ ඇති Skip Ad බටනය ක්ලික් කර ඔබට අවශ්‍ය පිටුවට යා හැක )



                                The Amazing Spider Man 2 PC Game




මේ වගේ වටින දේවල් අපෙන්ම විතරයි . මේ වගේ තවත් දේ පහසුවෙන් දැන ගැනීමට අපගේ සයිට් එකේ දකුනු පස ඇති Join This Site මත ක්ලික් කරන්න .

එහෙනම් වැඩේ හරිනේ .මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් comment එකක් දන්න .නැත්නම් පහලින් යොමු කරන්න.

Facebook  Fan  Page 


Facebook  Group 


මේ වගේ වටින දෙයක් දීලත් like එකක් දාන්නෙ නැතුව යන්නේ කොහොමද ?



0 comments:

Post a Comment

 
Top