ඔන්න මම අද ඔයාලට නියම ගේම් එකක් ගෙනාවා .මමත් පොඩි ගේම් කෑල්ලක් හොයනකොට තමයි මේක දැක්කේ .ඉතින් මම Download කරලම බැලුවා .ගේම් එකනම් මරේ මරු .ඒක නිසා ඔන්න මම ඔයලටත් ගන්න දන්නම්කෝ .







මේක ටිකක් GTA වගේ .VGA එක එහෙම වැඩිය ඕනි නෑ .මේකෙ පොඩි සීන් එකක් තියෙනවා .එක මනුස්සයෙක් හැප්පුනත් පොලිසියෙන් පන්නනවා . ඒක හින්ද හොදට driving කරන්ට ඕනි .එහෙනම් බලන්ටකෝ ස්ක්‍රීන් ශොට් ටිකක් .





කොහොමද ගේම් එක හොදයි වගේ නේ .එහෙනම් පහලින් Download කරගන්න .




එහෙනම් වැඩේ හරිනේ .මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් comment එකක් දන්න .නැත්නම් පහලින් යොමු කරන්න.

Facebook  Fan  Page 


Facebook  Group 


මේ වගේ වටින දෙයක් දීලත් like එකක් දාන්නෙ නැතුව යන්නේ කොහොමද ?








0 comments:

Post a Comment

 
Top