මම අද ඔයාලට පොඩි මෙව්වා එකක් ගෙනාවා .මොකක්ද කියලා මාතෘකාවෙන්ම දකින්න ඇතිනේ .එහෙනම් මම කියලා දෙන්නම් කොහොම්ද අපි  YouTube වීඩියෝ පවිච්චි කරලා animated GIF එකක් සදාගන්නා ආකාරය .




මුලින්ම ඔබ YouTube වෙත ගොස් ඔබට අවශ්‍ය වීඩියෝව සොයාගෙන එම වීඩියෝවේ URL එක Copy කරගන්න.උදාහරණය ලෙස මම තෝරාගන්නවා  හර්ශගේ අයිස් බකට් අභියෝගය ඇතුලත් වීඩියෝව.

ඊට පස්සේ මෙතනින්  GIF YouTube වෙබ් අඩවියට යන්න.එහි ඇති කොටුවේ ඔබ copy කරගත් YouTube URL එක paste කර ඉදිරියේ ඇති “Create GIF” button එක ක්ලික් කරන්න.

ඊලග පියවරේදී ඔබට පුළුවන් Gif එක ආරම්බ වෙන වෙලාව හා GIF එකේ දිග සකසාගන්න.ඔබට අවශ්‍ය ලෙස සකසාගත් පසු පහත තිබෙන “Create gif” button එක ක්ලික් කරන්න.

මීලගට ඔබ සාදාගත් GIF එකේ preview එකක් ඔබට පෙන්වන අතර, එය තහවුරු කිරීම සදහා “Awesome” යන්න ක්ලික් කරන්න.






දැන් වඩේ හරි .එහෙනම් බලන්න්කෝ මම හදපු එක.ඔයාලත් වැඩෙ හරියට කරානම් මේ වගේ තියෙයි .





එහෙනම් වැඩේ හරිනේ .මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් comment එකක් දන්න .නැත්නම් පහලින් යොමු කරන්න


Facebook  Fan  Page 


Facebook  Group 


මේ වගේ වටින දෙයක් දීලත් like එකක් දාන්නෙ නැතුව යන්නේ කොහොමද ?

ඔයාලගේ අදහසුත් පහලින් දාලා යමු .  ( අදහස් පළ කිරීමට රෙජිස්ටර් වීමට අවශ්‍ය නොවේ )     
    ඔයාලගේ යාලුවන්ටත් දැන ගන්න Share කරන්න .


--------------------------------------------------------------------------------------------------අලුත්ම දේවල් පහසුවෙන් දැනගන්න පරිගනක ලෝකයෙහි සාමාජිකත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්

0 comments:

Post a Comment

 
Top