පරිගනකය නත්තලට වෙනස් කර ගනිමු .


මම අද ඔයාලට පොඩි වැඩක් ගෙනාවා . හැමෝම ඉතින් කැමතියිනේ තමන්ගේ පරිගනකය කාලයත් සමග වෙනස් කරගන්න .

මේක දාගත්තම සුපුරියට තියෙනවා . වැඩිය කතා ඕනි නෑ .බලන්නකෝ ස්ක්‍රීන්ශොට් ටිකක් .




මේක නම් Theme එකක් ඒත් මම හිතන්නේ නම් හැමෝම මේකට කැමති වේවි කියලා . හැබැයි යාලුවනේ මේක හරි යන්නේ නම් වින්ඩෝස් පාවිච්චි කරන අයටයි . මේ තීම් එක 32Bit හා 64Bit තියනවා ඔයාලා බාගද්දි ඔයාලගේ පරිගනකයට ගැලපෙන විදියට බාගන්න .

මේක සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කරලා පරිගනකය Restart කරන්න .එහෙනම් පහලින් අරගෙන කොහොමද කියලා බලන්ටකෝ .






එහෙනම් අපි ගියා .ලයික් එකකුත් දාලා යමු . පොඩි සප් එකටත් එක්ක අපිත් එක්ක සෙට් වෙමු . ඒ සදහා වම් පස ඇති Join This Site ක්ලික් කර සාමාජිකයකු වන්න .


0 comments:

Post a Comment

 
Top